මිලියන 5කට .
ෆුල් චාර්ජ් පැය 2කයි.
built in invert එක්ක ගෙදරට ලයිට් ගන්න..
කිලෝමීටර් ලක්ෂ 5ක අවුරුදු 4ක වගකීම බැටරියට.
මොටරේට කිලෝ මීටර් 150 වගකීම.. 80kw බැටරිය.
ඩිමෝ වගකීම..
කිලෝමිටර්යක්ට රුපියල්ක් 3 පමණ.
uber අයට කියපු කිලෝමිටර්යකින් ලාබය රුපියල් 10 තිබ්බත් ලක්ෂ 5ක් දුවන කොට රුපියල් මිලියන 5හොයන්න පුළුවන්





