අනේ මචන් , හෙන ආසාවෙන් බැලුවේ කතාව , act කරනවා බොළදයි වගේ පෙනුනට දැන් තියෙන කක්ක ගොඩවල් සහ කුණු කානු වගේ ටෙලි නාට්‍ය වලට වඩා කොච්චර සුන්දරද කියල හිතෙනවා බන් , ඇත්තටම මන් ඒ කතාව ඇතුලේ ජීවත් වෙනවා වගේ දැනෙනවා.කියන්න වචන නැ බන් , උබට පින් මචන් .මන් අම්මිටත් එන්න කිව්වා බලන්න මොකද එයත් දැන් tv වල...