අද කාලයේ ඉන්ධන ඉතිරි කර ගැනීම පෙරට වඩා වැදගත් වී ඇත.
පෙට්‍රල් වාහනයක් නම් අප යන සෑම කිලෝමීටරයකටම විශාල බදු මුදලක් රජයට ගෙවන නිසා පෙට්‍රල් වාහන හිමිකරුවන් මේ ගැන වඩා උනන්දුය.
Vitz වැනි කුඩා කාර් වලට අනවශ්‍ය තරම් වැදගත්කමක් හිමිවී ඇත්තේ මේ නිසාය. එහෙත් ඉන්ධන ඉතිරියට වැඩි වශයෙන් බලපාන්නේ ධාවන...