1. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මෙකෙන් ඉක්මනට ම ඩවුන්ලොඩ් වෙනවා අප්පා...බල්ක් දැම්මාත් විනාඩි 2යි..පැයක් වගෙ විඩියො එහෙම විනාඩි 5ක් ඇතුලත වගෙ ඩවුන්ලොඩ් වෙනවා..අනික කන්වර්ට් කරලාම ගන්න ලෙසි........ අනේ එපා වෙනවා නෙ...........සිංදු එකසිය ගානක් ගිහින්.....
  2. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    කෙන්ති යනවා නෙ කටුස්...එයාගෙ හිතෙ මම යාලුවො අමතක කරලා කියලා..මට හෙන ලොකු කතා ටිකක් කියාගෙන ආවා....
  3. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඔව්:angry::angry::angry::angry::angry::angry:
  4. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මම සිංදු ඩවුන්ලොඩ් කරන්නෙ පිටින් ගත්ත ඇප් එකකින්...එක play store ඇප් එකක් නෙමෙයි
  5. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එහෙම තමා දැන් ඔයා අඩු කුලෙ.....:angry::angry::angry::angry:
  6. Sara531

    Walaha ekka photo shoot

    පව් වලහා....:sorry:
  7. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :angry::angry::angry:අනේ මේ යන්න අනෙ යන්න..ඔක මගෙන් අහන්න බැ...මොකටද ඔහොම යාලුකම්...:angry::angry:ඔපන් පොස්ට් දැම්මෙ වෙන කෙනෙක් උත්තර දෙවි කියලා නෙ..මොකටද මට තැන්ක්ස් කියන්නෙ....:angry:
  8. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඔබයි මගෙ ජිවිතයට උදෑසන රැගෙන ආවෙ... ඔබට එය මතකද.......... මේතන උදෑසන කියලා දැම්මෙ සවේරා කියලා තියෙන නිසා...සාමාන්‍යයෙන් කියන්න පුලුවන් ජිවිතයට සතුට ගෙනාවෙ කියලත්...... මොකද හින්දි බාශාවෙදි උදෑසන කියලා හදුන්වනවා සතුට කියන එකත්......
  9. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඇයි මම කිවිවෙ අලුත් අප්ඩෙට් එකෙන් පස්සෙ ඩවුන්ලොඩ් කල සිංදු ටික නැ කියලා......
  10. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මල් බබා....මගෙ සිංදු ටික ගැන ඇහුව එක මතක නැ නේ....:angry:
  11. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    දැක්කෙ නැද්ද පිහි ටික...එවා කොස් කොටන්න ගත්ත එවා නෙමෙයි
  12. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඔයා ඉතින් මගෙ බිසිනොස් පාට්නර් නේ................:P
  13. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    https://goo.gl/images/PFQwVL මගෙ ලග තියෙන එකක් ගන්නම් එහෙනම්.
  14. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මොකක්ද අප්පා.......
  15. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මොනා බලන්නද අයිස් කැටේ......මගෙන් වෙඩි කාපු අය මිස මට වෙඩි තියපු අය නැ මේ ලොකේ:cool:
  16. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එවා කොහෙද එවනවා කලු ලියුමක්.......:cool:
  17. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එවා කොහෙද...මා එක්ක.............:P මේ අයිස් කැටේ ඔයා යටියන්තොට ද.....
  18. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :P:P මම මේ අයිස් කැටයක් ගෙන්න හදන්නෙ අපෙ බිසිනොස් එකට අනේ..................;)

    No contents