~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

IKL

Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    What's a kiln?
    You never been to Color Me Mine?
    That's where I colored you yours.
    Wait, the kiln, of course.
    The Legend of the Lost Ceramics Room.
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    mona magulatada app ekakin songs download karanne
    kelinma google eken gahala ganna epei
    security kes ekak nisa delete karanawa athi ;)

    මෙකෙන් ඉක්මනට ම ඩවුන්ලොඩ් වෙනවා අප්පා...බල්ක් දැම්මාත් විනාඩි 2යි..පැයක් වගෙ විඩියො එහෙම විනාඩි 5ක් ඇතුලත වගෙ ඩවුන්ලොඩ් වෙනවා..අනික කන්වර්ට් කරලාම ගන්න ලෙසි........
    අනේ එපා වෙනවා නෙ...........සිංදු එකසිය ගානක් ගිහින්.....
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    නිදිමතයි අප්පා.....
    කෝපි එකක් වත් තිබ්බනම්..
    කෝ අර වෙනදට කෝපි බෙදන ජයංග මහතා

    Lejayange-coffee.png
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    balanna welawak set une nehene
    hemin balanna ona

    stock android gahanna berida ayye okata

    අන්ලොක් කළාට පස්සෙ පුළුවන් වෙයි සමහරවිට. හැබැයි හරි වර්ෂන් එක හොයාගන්න වෙනව. මොක ද ඕක හරියට ම වර්ෂන් එකට ගැලපෙන්නෙ නැත්තම් Stock ගැහැවුවට හරියට වැඩ කරන්න නෑ.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    aha ehema wenna widiyak nehene
    apith update kalane ape nethi wela nehene:sorry::eek:

    සමහර අැන්ඩ්‍රොයිඩ් අප්ඩේට්වල සමහරවෙලාවට ඔය කේස් එක වෙලා තියෙනව මං හිතන්නෙ. පරණ වර්ෂන් අප්ඩේට්වලනම්. අලුත් වර්ෂන් එකට ඇප් එක අප්ඩේට් කළා ම ඩිලීට් වෙන්නෙ නෑ.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නිදිමතයි අප්පා.....
    කෝපි එකක් වත් තිබ්බනම්..
    කෝ අර වෙනදට කෝපි බෙදන ජයංග මහතා

    කෝපි හදන්න හොයනව ද දන්නෙ නෑ :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අඩු කුලේ කට්ටිය ලොකු කුලේ අය එක්ක ඉන හොඳ නෑලු.. මාරු වෙලා යන්න වෙනවා වගේ.. :lol: :lol:

    අඩු කුලේ කියාලා අසරණයා මැඩලන්නෙ මේ ලෝකේ