1. Akithama

    Machnla a SAD news....

    සංස්කෘතිකයි එකගයි ප්‍රායෝගිකයි
  2. Akithama

    2025 නිසැක ජනපති කවුරු වෙයිද?

    සන්දනයක් ගහල හිටන් ආයේ ඉල්ලනවා සහ හිටන් ජනපති වෙනවා
  3. Akithama

    BTC හැදිගවේනවා 40ටම

    20ට අවොත් එකෙක් අන්නාසි වත්තක් මැදින් දුවනවලු හෙලුවෙනේ
  4. Akithama

    පෙබරවාරි අග වන විට හාල් පෝලිම් ඇති වීමේ අවදානමක්. වී කිලෝ එකක් 120ට ඉහල යන ලකුනු!

    තනි ශිංහල ආණ්ඩු හදන්න ජන්දේ දුන්න කළු සිංහලු එහෙම එක පාර මැරෙන්න හොද නැ. නාකි මයින තව අරින්න ඕනේ මුන්ට මොලේ පෑදෙන්න.
  5. Akithama

    BTC හැදිගවේනවා 40ටම

    කබ්බා තිබුන ඒවා සෙල් කර වෙන්න බැරිද ?
  6. Akithama

    ස අල්ලපු හොරු මන්කොල්ලකාරයෝ සහා අපරාධකාරයෝ.. ගූපියන්ට රිදෙන්න බම්ප් කරන්න

    යුද්දේ තිබ්බ කාලේවත් මෙහෙම දුක් වින්දේ නැ බුදු සැර් .. හාල් නැ , ගෑස් නැ , පිටි නැ , එළවලු නැ, සිමෙන්ති නැ බැරි නම් ගෙදර පලයන්, එක්කෝ නිවන් පලයන්
  7. Akithama

    වාහන ගමු

    හම්මට සුපිරි අයිඩියා එක සිංහලු ඩොලර් අඩිවි හිටු කියල
  8. Akithama

    රාජිත සේනාරත්නටත් කොවිඩ්!

    වෙස කටක් තියෙන්නේ එත් පොර වැඩත් කරා. මනුස්ස කම කියන එක පොඩ්ඩක් හරි ගෑවිලා තිබුන. අර වේස රාජපක්ෂලා වගේ නෙමේ
  9. Akithama

    ITN නව සභාපති ධුරයට නිරෝෂන් ප්‍රේමරත්න

    මේක සුපිරි රෙදි හෝදන මැෂිමක් :ROFLMAO:
  10. Akithama

    නැති දෙයක් නැති කොළඹ සුපර්මාර්කට්..🤩

    ගම වල ඉන්න තැරි දාර බයියෝ පලවෙනි පාරට කොලබ Supermarket 1ක් කට ගියාම කියන කතා ඔවුව 🤭 🤭
  11. Akithama

    Expect a special press conference held by Basil රාජපක්ෂ Soon. #BREAKING

    බයියන් වැලපේ (නාකි මයින යන්න ලග නිසා ) :ROFLMAO: :ROFLMAO: dan ethin 3% naa ------ Post added on 1641270410
  12. Akithama

    රජය අයි.එම්.එෆ් සමග සාකච්ඡා කිරිමට යයි

    විදේශීය කුමන්ත්‍රණ , රට පාවාදෙන්න යනෝ.. ඉන්න තැනකින් වරෙවු @erozan @N A K A M U R A Private sector unta IMF eke padi wadi karanne ------ Post added on 1641270175
  13. Akithama

    Expect a special press conference held by Basil රාජපක්ෂ Soon. #BREAKING

    නාකි මයිනගේ පියුස් 1ක් ගිහින්ද? අලුත් ප්‍රින්ටරේ වැඩ පටන් අරගෙන
  14. Akithama

    වාහන මිල

    වාහන කියන්නේ මොනාද :eek:
  15. Akithama

    අවුරුදු වෙනකොට ආහාර මිල විශාල ලෙස පහල යනවා.. බැසිල් ඒකට ලොකු වැඩක් කරලා තියෙන්නේ…

    බලන් ඉදපල්ලා මෙන් කියල දේවි. උබල රෙන එකටත් බද්දක් ගහල තම නවතින්නේ
  16. Akithama

    රජය මුල්වී ගෑස් ගෙන්වයි..👍

    යෙක බේබි ගැශ් නමින් අලුත් සිලින්ඩරයක් හදුන්වා දෙයි 🤭 🤭
  17. Akithama

    ලොක්කට පාංශුකූලෙ ලගයි වගේ

    පුටු ගැමුණු (2)
  18. Akithama

    ලොක්කට පාංශුකූලෙ ලගයි වගේ

    අනිවාර්යෙන්ම යක්ක පුත්තු ගෙනාපු එක උන්ට කරා මදි තව . යක්ක පුත්තු බෙල්ල ගාවට හිර උනේ නැත් නම් ඊලග පාරත් තවත් ගොබ්බයෙක්ට'චන්දෙ දෙන්නේ

    No contents