1. Akithama

    Imported කසාය අමුවෙන් ගහන උන් වරෙල්ලා!!!!!

    අම්මෝ Teachers නම් ඉතින් කියල වැඩක් නැ. පට්ට හැන්ග් ඕවර් එක. තණකොළ ගලවාගෙන ගියේ :ROFLMAO:
  2. Akithama

    23 රට වහනවා කියන්නේ ඇත්තද?

    දැන්ම වැහුවොත් නම් ඉතින් ටික දෙනෙක් හරි ජිවත් වේවි 23 වැහුවොත් නම් එතින් අනිත් රැල්ල එනවා සුවර්. නිකමට බලපන්කො කඩවල මේ දවස් වල පොර කනවා සිංහලු
  3. Akithama

    කෝ බං සීනියර් බයියෝ ?

    Aha! Welcome back.. we missed u ..........
  4. Akithama

    කෝ බං සීනියර් බයියෝ ?

    උන්ට දුන්න රෙදි නැති වෙන්නම ;) මාත් ඔය දේශපාලන ඒවාට හොට දාන්නේ නැ. එත් මෙච්චර කෙල වෙලා තියෙද්දිත් මෙතන හෙන පම්පෝරිය ... දුන්න පු ** දුන් යන්න. (ප.ලි : මාත් පොහොට්ටුවට දිපු එකෙක් :baffled:)
  5. Akithama

    සාපලත් නිල් මැණික

    රාජපක්ෂ පවුලට නිල් මැණිකක් දිගන්න බැරි වේවිද
  6. Akithama

    එලකිරි Night Club XII (හුටා පෝල්)

    කාලෙකින් drink 1ක් දාන්න බැරි උනා කුකුලනි
  7. Akithama

    රෝලර් දොරක් දැමීමෙන් පසු, විදුලිය ජලය මීටර්

    good idea. but meka awul "Ethakota tip eka denna onath naha." paw podo kollo enne samahara welawata podi tip 1k dunna kiyala mukuth wenne na ;)
  8. Akithama

    බයිනරි වලින් ලක්ශ 650ක් අවුරුද්දට හොයපු කොල්ලෙක්

    මුට නෝටිස් උන කියන්නේ ඉතින් ගමේ ඉන්න හොදම ඇස වහ කටවහ තියෙන ඇන්ටිට නෝටිස් උනා වගේ තම :lol:
  9. Akithama

    Scrum Call එකෙ උන වැඩෙ

    එක පාරක් මටත් උනා ඕක. පොර ටක් ගල ගූග්ලේ බලල කිවුව කියපන්කො වාවු වට අ නයිස් අයිලන්ඩ් මුහුදෙන් වටවෙලා තියෙන්නේ :lol: මගේ ඊලග නිවාඩුවට එනවා කියල:baffled:
  10. Akithama

    අපි ගත්ත ඔක්කොම ණය අනිවාර්යයෙන්ම අපි 2022 දි ගෙවනවා - බැසිල් රාජපක්ෂ..

    ලක්ෂ 69 ක් ම ඉන්නේ ඉතින්. උන්ගේ පුප විකුණලා හරි ගෙවාවී.
  11. Akithama

    ඇමරිකන් බැසිල් ලබන අවුරුද්දේ ගන්න හිතාගෙන හිටපු පුංචි කාර් එකටත් කෙලියා..

    ඕලෙවෙල් වත් පාස් නැති මාල කඩන උන් කසිප්පු කාරයෝ , වල පයයි ගොඩ පයයි ඉන්න උන් පාලිමේන්තු යවපු අපි වැරදි. නොදකින් මෙහෙම ආණ්ඩුවක්. ආණ්ඩුවක් නෙමේ මේක පාන්ඩුවක් 🤮 🤮 🤮 🤮 🤮
  12. Akithama

    මහින්ද මහත්තයෝ! <3

    bump :ROFLMAO:
  13. Akithama

    වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් රජයෙන් විශේෂ ප්‍රකාශයක්

    ලක්ෂ 69ක් ම මේ රටේ හෙළුවෙන් තම ඉන්නේ. දාර බයියෝන්ට පේන්නේ ඇදුම ඇදල වගේ තමා 🤭

    No contents