ස්ලැබ් එක දාගන්න ඕනේ....
ස්ලැබ් එක දාන්න තියෙනවා අපේ අළුත ගෙදෙට්ට. ඔය දාන කරන ඔක්කොමත් එක්ක වර්ග අඩියකට කොච්චර ගානක් වෙයිද (කුලියත් එක්කම) ? මට ඕනෙ කරන්නේ මාකට් එකේ දැන් තියෙන සාදාරන ගාන දැනගන්න. මොකද මහන්සිවෙලා හම්බුකරගත්තුවා හූරාකන්න දෙන්න බෑනේ. එළකිරි යාළුවෝ උදව් කරයි කියලා බලාපොරොත්තු වෙනවා...