හොඳයි. අනිවා ROI එක break වෙනවනේ ? ඉතින් ලාභයක් තියෙනවානේ. ඉතින් දිගටම කරපන්. උබ දැනට යන කිලෝමීටරේට ලාභය calculate කරපන්. නැත්තම් ඔය data මම හිතන්නෙ උන් manipulate කරලා තියෙන්නෙ නිකන් අපි ලොකු ගාණක් හොයනව වගේ තේරෙන්න. පස්සෙ කිලොමීටරයකට යන ලාභය ගියපු සම්පූර්ණ කිලෝමීටර් ගාණින් වැඩි කරලා ගනින්. 🤷♂️