හැබැයි මම ඔය කියන තරම් පින්වන්තයෙක් නෙමෙයි. ඔය ඉන්න විදියටම ඉන්න. කොහොමත් උඹට ඉන්න ගෙවල් තියෙන එකේ තව ගෙවල් මොකටද? හැබැයි මෙතන වැරදියට අර්තකතන දෙන්න එපා. ඔය කියන මුස්ලිම් මිනිස්සු ඔය පන්සල් වල ඉඩම් අල්ලගන්නකන් හාමුදුරුවරු මොකද කලේ? ඔය පන්සල් වලට හාමුදුරුවරු ඉන්නවද? දානෙ ලැබෙනවද? ඔය හුඟක්...