මෙතන ටිකක් stuck වෙලා වගේ..record එක පිහදාල දාපන්..වෙන මොනවා හරි play වෙනවද කියල බලමු..
උම්බට උඹේ ඔලුවේ මැවෙන ඕන සුරඟන කතා, කෙටි කතා, නවකතා, fb එකේ එක එකා ලිව්වා මනස්ගාත, ඔය මහවන්සේ, දීපවන්සේ තියනවයි කියන මනස්ගාත ඕන දෙයක් කියන්න පුළුවන්, ප්‍රශ්නේ තියෙන්නේ ඒ එකක් වත් උඹට prove කරන්න බැරි...