මාලිංගගෙ අවුලක් නැ මචං.මැතිව්ස් තමයි no ball දාල උන්ව නග්ගල ගත්තෙ.ඒකෙන් උන් තවත් ෆෝම් උනා.අපේ උන්ට කොච්චර හොදට සෙල්ලම් කරන්න ඉගැන්නුවත් වැඩක් නැ මචං මැච් එකක අන්තිම මොහොතෙ කොහොමද සෙල්ලම් කරන්නෙ කොහොමද කියන එක උගන්නන් නැත්නම්..මේ මේවගෙ උන පලවෙනි පාර උනානම් හිත හදාගන්න පුලුවන්. ඒත්...........:(:(:(:(