ජිවිතේ තව කෙනෙක් එක්ක සසදන්න එපා බන් .හැමෝටම එක වගේ ජිවිත හම්බවෙන්නේ නෑ බන් කෙල්ලෙක් සෙට් කරගෙන පොඩ්ඩක් එලියට ගිහිං රැව්‍ල පොඩ්ඩක් වවල පොඩි කට් එකක් කපල පොඩ්ඩක් වෙනස් වෙලා බලපන් ,ජෝගින් ට්‍රැක් එහම ළගපාත තියෙනවනම් පොඩ්ඩක් හවසට විසිට් එකක් දාපන් අලුත් යාලුවෝ සෙට් කරගන්න බලපන්.ජිම් එකකට...