ණයක් නෙමේ හිතට එකගව කරන්න ඕන යුතුකමක් , මගේ තාත්තා නැති උනේ april වල මාස 7 ක් විතර අසනීප වෙලා හිටිය ඒ කාලේ ඇතුලත මට කරන්න පුළුවන් හැමදේම කළා hospital එක්කන් යන්න, ලග ඉන්න , බෙහෙත් ගන්න , උදේ හවස washroom එක්කන් යන්න මට පුළුවන් උපරිම කලා ජොබ් එක කරන අතරතුර ඒවාට කැප වෙනවා කියන්නේ ලේසි දෙයක් නෙමේ ...