ජිවිතේ කියන්නේ Experiment එකක් ..
අපේ සහෝදරයොත් එක්ක පොඩි අදහසක් බෙදා ගන්න හිතුනා .අපි දකින දෙයක් තමයි අපේ ගොඩක් තරුණයෝ හිතේ තියෙන පොඩි බයක් සැකයක් නිසා ...ඒ අයට ලබා ගන්න පුළුවන් හොඳ අවස්ථා මග හැර ගන්නවා .
මේකට මුලික හේතු කිහිපයක් තියෙනව.
1.කලින් අපි යමක් උත්සහ කරලා ඒ දේ අසාර්ථක වෙලා , යම්...