අපි දියුණුවේ උපරිමේ ඉන්නව් කියන්නේ කොහොමද බන් ? අපි තාම හදට විතරයි ගියේ ..එක උපරිමේ වෙන්න පුලුවන්ද ?
අපිට වඩා දියුණු ජීවීන් සිටින බව පොළොවෙන් හමුවුන දේවල් සාක්කි තියෙනවා
උන් එක්ක සන්නිවෙදනේ කරන්න තරම් අපි දියුණු නැහැ එකයි ප්රශ්නේ ..
පෘතුවිය ජීවයට ඇති විශේෂ තැනක් තමයි .එත් එකෙන් කියවෙන්නේ...