උබේ කතාවෙත් මොකක් හරි වැරද්දක් තියෙනවා කියල උබට හිතෙන්නේ නැද්ද ?:baffled:
මහින්ද එකාදිපතිය කියල මිනිස්සු එලවගත්තේ මිනිස්සුන් ඉල්ලපු නිදහස නොලැබුණු නිසා ..රටුපස්වලදී ලැබුණු උණ්ඩ නිසා ..
ඉතින් මේ නිදහස උදෙසා පත්කළ යහපාලානේ නිරුවත නොවේද මේ ?
හරි හෝ වැරදි උද්ගෝෂණය සාමකාමිව විසුරවන්න තිබ්බ...