◄හදිසි කෝපය නිසා...►
From http://www.facebook.com/l0w3thna
◄හදිසි කෝපය නිසා...►
ඔහු ඉතා දඩබ්බර නපුරු ළමයෙක් විය. ක්‍ෂණිකව කෝපයට පත්වන ඔහුගේ මේ හැසිරීම නැවැත්වීමට ඔහුගේ පියා ඔහුට මෙසේ උපදෙසක් ලබාදුනි.
''පුතේ, ඊලඟ පාර පුතාගේ හිතට තරහක් එන හැම වෙලාවෙම ඉක්මනින් මෙතනට ඇවිත් මෙතන තියෙන මේ ඇණ වලින්...