1. suranga84

    සිගරට් බොනවද ?

    :oo: අවුලක් නෑ මට කලින් උඹ ගොයින් නේහ්
  2. suranga84

    ආදරේ කාටද?

    ඌ කියපු පට්ට කතාවක් තියෙනවා ඕයි මේක බලනවකෝ:rofl: http://www.elakiri.com/forum/showthread.php?p=10429860#post10429860
  3. suranga84

    Sucker Punch (2011) 480p BRRip x264 400MB MKV

    ඇවිල්ලා ඩවුන්ලොඩ් කරලා ආධාරයක් දිලා යන්න.
  4. suranga84

    Sucker Punch (2011) 480p BRRip x264 400MB MKV

    නොබලපු අය වෙනුවෙන් උඩට ගත්තා
  5. suranga84

    Miss USA 2011

    වැදගත් ත්‍රෙඩ් එකක්
  6. suranga84

    සිගරට් බොනවද ?

    අවුරුදු 11+. ස්වර්ණ පත්‍ර තමා වැඩිම, ඩන්හිල් ඉඳලා හිටලා
  7. suranga84

    සිගරට් බොනවද ?

    එකක් අතේ තියෙනවා බොන්නද එපාද? :P
  8. suranga84

    මැරෙන දවස දැන ගන්න කැමතිද එහෙනම් එන්න

    යකෝ මමද කලින්ම යන එකා
  9. suranga84

    Sucker Punch (2011) 480p BRRip x264 400MB MKV

    :angry::angry: තොපි ෆිල්ම් එකක් දෙන්නෙත් නෑ. දුන්නම ඒකේ ඇද කුද හොයනවා. කොල්ලෝ හෝ ගාලා ඌට මීඩියා ෆයර් ලින්ක් දෙනවා. ඒත් අරූට දාන්න හිත නෑ. කොලේ එන්නේ නෑනේ
  10. suranga84

    සිගරට් බොනවද ?

    :angry: බීලා මැරියන්
  11. suranga84

    Sucker Punch (2011) 480p BRRip x264 400MB MKV

    :shocked: ඌ නෙමෙයි නේද වැඩ්ඩා. අර ඇස් පී කේ මලයනේ
  12. suranga84

    Sucker Punch (2011) 480p BRRip x264 400MB MKV

    වෙනදටනම් දුවන්නේ ලොක්කා ලඟට අද වෙන එකෙක් ලඟට දුවලා මිඩියාෆයර් අප් කරලා දෙන්න කියලා. ලොල්. ඕක තමයි කියන්නේ "ඔවා දෙනු පරහට තමා සම්මතයෙහි පිහිටා සිට " කියලා ප.ලී: වටෙන් ඇවිල්ලා පශ්චාත් භාගේ දුන්නට බබාගේ දැන්නම් බක්කරේ ගනීද මංදා
  13. suranga84

    Sucker Punch (2011) 480p BRRip x264 400MB MKV

    ඔයා නිකන් 5MB වලට දෙන්නේ නැතුව ඉන්න:angry::angry: :rofl::P
  14. suranga84

    Sucker Punch (2011) 480p BRRip x264 400MB MKV

    ලොල්. ගාන වැඩක් නෑනේ බොල එහෙනම් ලෝකේ තියෙන ඔක්කොම අඩු ෆයිල් මීඩියාෆයර් වලට අප් කරනවනේ. උඹට ඉතින් මොකක් උනත් ඉරිසියාව. හැදියන් බොල දැන්වත්. මගේ ගනන් බැරි එක කියන්නේ උඹනේ:lol::lol:
  15. suranga84

    Sucker Punch (2011) 480p BRRip x264 400MB MKV

    අපේ මොලේ මැටි වෙන්න ඇති තොගේ පිටි වෙන්න ඇති. 5MB උනත් උඹට මොකද. කහනවද ඌ එහෙම දාපුවම. ගොන් ජෝක් දාන්නේ කවුද කියලා ඕන එකෙක් දනි:D
  16. suranga84

    Sucker Punch (2011) 480p BRRip x264 400MB MKV

    එහෙනම් බම්බුවටද ගයානය දාපු වෙලේ මෙහෙම කිව්වේ. මොල්ලිත් නෑ මොලෙත් නෑ ඔටුවා:rofl:
  17. suranga84

    Kukulo kanna mama asai....

    :lol::lol: කැතම ගෝරිල්ලා හොයා ගත්තම හරි

    No contents