1. -333-

    මේ වසරේ වයධම්මා සංඛාරා වෙන දේශපාලන ලොක්කෝ කවුද?

    අපි තමා. උන් 90 න් එහා සෑපේ ගේම ගහනවා.
  2. -333-

    IELTS Help

    Bump Paper base or computer base?
  3. -333-

    වාහන ගැන දන්න සියලුම දෙනාගෙන් ලොකූ උදවුවක් ඕන.

    හදිසි නැත්නම් ටිකක් ඉවසා සිටින්න
  4. -333-

    ලැප් එකක් ගන්න හෙල්පක් ඕනි... urgent

    Unique Laptop - අත්තිඩිය මුන් USA වලින් ගෙනත් දෙනවා 5% upfront payment එකට. උන්ගේ FB page එකේ දාල ඇති දැනට ගෙනත් තියෙන ඒවා.
  5. -333-

    අයිස් ගහලා ස්පා ගිහින් මිය යෑම

    අයිස් ගැහුවම ඇග කම්මැලි වෙනවා. Spa වල ඉන්නේ හෙන active සෙක්ස්සි කෙල්ලෝ. ඒ කෙනෙක් එක්ක වේට්ටු වෙන්න අයිස් ගහපු ඇගක ට අමාරුයි. රජයේ ස්පා එකකට යන්න. ඒව වල ඉන්නේ අයිස් ගහන අය.
  6. -333-

    ඕස්ට්‍රේලියාවේ Sky News youtube හි පච වපුරා ban වෙයි..

    Youtube උන් බයයි. උකුස්සා වගේ එකකින් youtube එකේ රෙදි ගෑලේවූවොත්. රෙදි නෑ නේ.
  7. -333-

    ලාෆ්ස් ගැස් සිලින්ඩර් පාවිච්චි කරන අය එන්නකෝ උබලටත් මේ ගැටලුව ඇති

    Litro App eken cash on delivery Danna. බඩු එනවා. Empty සිලින්ඩර් 5450. බඩු එනවා. ගිය සතියට 4 දෙනෙක් ට ගෙනත් දුන්න
  8. -333-

    Astrazeneca | Covishield 2nd dose Registration

    ඒ කොහේ එකේද?
  9. -333-

    Astrazeneca | Covishield 2nd dose Registration

    Online register උන අයට වෙනම Q එකක් තියනවාද? Normal Q එකේ නෙමෙයි ද යන්න ඕන. කොහොමද දැන ගන්නෙ?
  10. -333-

    ලොව වේගවත්ම මිනිසා

    පොර දක්ෂයා, පොරට luck එකත් වැඩ කලා. නැත්තම් කැනඩා එකාත් හෙන ස්පීඞ්.
  11. -333-

    Data Science, Data Engineering, Programming Blog

    සිංහලෙන් ලියන් නැද්ද?
  12. -333-

    මිනීමැරුමක් ද ???

    එකී ජපන් ගිහින් නේ ද? සෙනාල් FB එකේ ආතල් දෙන්න පටන් ගෙන වගේ
  13. -333-

    කාන්තා 100m 1,2,3 ජැමෙයිකාවට

    සුසන්තිකා ජයසිංහ දිව්වෙ නැද්ද බං? දිනපු තුන්දෙනා එකම රටේ උනාට එකෙක් ට එකෙක් ඉරිසියයි වගේ. ------ Post added on 1627779572
  14. -333-

    Glowmark discount

    Online super market තියනවාද?
  15. -333-

    samithaa 😋

    කොල්ලා දක්ෂයා
  16. -333-

    💉Sri Lanka (COVID-19) Vaccinations💉 Updating....

    හෙට කියේ ඉඳන් ද දන් නෑ දෙන්න පටන් ගන්නේ?
  17. -333-

    TV

    TCL TV කොහොමද? කොහේ ගහන එකක් ද? සැම්සුන් / සෝනි එක්ක බැලුවා සෑහෙන්න වෙනසක් තියනවාද? Durable ද කියලා දැන ගන්න පුළුවන් ද?

    No contents