1. -333-

    පොඩිකාලේ කියපු පෙර ආත්මේ කතාව සහ ආත්මගත බය?

    කළුවර වගේ දැනුනේ, ඇස් දෙක ගැට ගහලා sex කරනකොට මැරුණ වෙන්න බැරි ද? සියඹලා වගේ මතකෙට එන්නේ, කට ට ගත්ත ඒක ඒ වගේ, ඒ රහ වෙන්න ඕන. අම්මට ඒ කාලේ විලි ලජ්ජාවක් නැතුව කියන්න බැරි නිසා, හදල ඔය කතාව කියන්න ඇති.
  2. -333-

    ලංකාවෙ ක්‍රිකට්

    ලංකවේ පරණ ක්‍රීඩකයෝ කැමැති නෑ අලුත් ඇවුන් දිනනවට. උන්ට ඕන උන්ගේ කාලේ තමා හොදම කියලා රජවරු වගේ ඉන්න. අනික අපේ එහෙම උපදෙස් දෙන්න පුළුවන් ඉන්න බොහොම ටික දෙනෙක්ට විතරයි.
  3. -333-

    ප්‍රෙග්නට් ලේඩි කෙනෙකුට උදවුවක්

    FB අදාල group එකකින් අහන්න. මේකේ ඉන්නේ ගොඩක් පොඩි උණුයි, බැදපු නැති උණුයි, පොලිටික් අනතයෝයි
  4. -333-

    Dell concept store grand opening

    ඔව් බං. USA වලට ගහන චීන එක තමා.
  5. -333-

    Dell concept store grand opening

    ඔය මාගුලේත් USA, Europe වලට ගහන ඒව තියනවාද දන්නේ නෑ. නැත්තම් එන්නේ ඔක්කොම ඉන්දියන්
  6. -333-

    Exploited mom

    ඒ මොකක් ද බං ඒ? ඇහුවෙත් අදයි. Taboo සීන් එකක් ද?
  7. -333-

    ඇලස්කාව ට ප්‍රබල භූකම්පනය ක්. 8.2 රීටර්

    එනවනම් කොහෙට උනත් එන්න, දැන් වෙලා ඉවරයි. ඕක වෙලා දැන් පැය 7 කට වැඩි. එනවනම් පැය 4 කින් වගේ ඕනම රටකට සෙට් වෙන්න ඕන.
  8. -333-

    HUGE COLLECTION IELTS MATERIALS

    TFS
  9. -333-

    ඇලස්කාව ට ප්‍රබල භූකම්පනය ක්. 8.2 රීටර්

    Bump. බෝෂගෙන් නෝ reply. දුවනවද දන්නේ නෑ
  10. -333-

    ඇලස්කාව ට ප්‍රබල භූකම්පනය ක්. 8.2 රීටර්

    ඇලස්කාව ට රික්ට 8.2 ක ප්‍රබල බූ කම්පනයක්. ඇමරිකා ව ට බලපෑම්.
  11. -333-

    Australian Visa ගැන දන්න උන් වරෙව්

    උබට අවුලක් නැත්තම් උබව නේ විදියට aheta ගන්න පුළුවන්. උබ ඒ අංකල් ව marry කරනවා කියලා. හැබයි එකට ඉස්සෙල්ලා visit වීසා ගිහින්, දෙන්න love එකේ ඉන්නේ, marry කරා කියලා ඔප්පු කරන්න ඇත්තට ම marry කරන්න ඕන. ඌට දරුවෝ, gani ඉන්නවනම් එහෙම බෑ.
  12. -333-

    Australian Visa ගැන දන්න උන් වරෙව්

    එහෙම ගෙන්න ගන්න පුළුවන් නම් මෙලහකට මුළු ලංකාවම ausi වල. ඌට ausi වල හොඳ ලොකු company එකක් වත් තියනවා නම් හරි. පොර එහෙ මොකෝ කරන්නේ?
  13. -333-

    මන්දබුද්ධික ප්‍රේමදාසට

    ඉතිං , ඌ මන්ද බුද්ධික නම්, කවුරු හරි මතක් කළා කියලා වැඩක් තියෙයි ද?
  14. -333-

    ඕස්ට්‍රේලියාවත් හමුදාව කෑදවයි

    ඒ ගොල්ලෝ කොහේ හරි ගිහිල්ලාද හිටියේ?
  15. -333-

    Uk වලින් පනින්න

    ඌට හොදට ස්විමිං පුලුවන්ද? නැවෙන් පැ න්නම මුහුදට නේ බං වැටෙන්නේ. ගොඩ බිමක් හොයාගෙන පීනන්න ගියාම තමා පුක උල් වෙන්නේ. පොර මුහුද කළා වැව කියලා හිතන් ඉන්නවද දන්නේ නෑ. මුහුද හෙන ළොකුයි බං. තෝරා, මොරුත් ඉන්නවා. උන්ගෙන් බේරිලා ගොඩ බිමකට පිනනවට වඩා, 2030 ඔලිම්ම්පික් පිනල දිනන එක ලේසි. දැන් ඉඳන් ම...
  16. -333-

    කිහිල්ල දිහා බලනවා මම....එක මාවිල් ගහක් නැහැ පට්ට සුදුයි

    හැමදාම ගිහින්, ඒ කඩේ කෙසෙල් ඔක්කොම උබ ගනින්.
  17. -333-

    කිංස්ලි රත්නායක

    නෑ. මොකක්ද?
  18. -333-

    Daraz eke cart eka load wenne ne.....

    Sale එකක් යන නිසා ලෝඩ් එක වැඩි ඇති
  19. -333-

    SSD ganan wedi wela

    @Solo Rider මෙයාට ssd 1ක් අරන් දෙන්න

    No contents