සිරිසේන, රනිල්, චන්ද්‍රිකා, TNA හවුල විසින් යුද අපරාධ සම්බන්ධයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, ආරක්ෂක ලේකම්වරයා සහ රණවිරුවන් හේග් නුවරට දැක්කීමේ කුමන්ත්‍රණයේ පළමු පියවර හෙළි වී තිබේ. "The Hindu" පුවත්පතට අදහස් දක්වමින් සිරිසේන මහතා පවසා ඇත්තේ ජනවාරි මාසයේ පැවැත්වෙන ඡන්දයෙන් තමා බලයට පත්වුවහොත්...