මරුන කෙනෙක්ට අපහාස කරන්න ඕන නැති නිසා වැඩි දෙයක් නොකියමි. husband ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ හිටපු ළමා වැඩසටහන් නිශ්පාදක සුනෙත් ගෝකුල මහතා . සුදු අඳින්න පටන්ගත්තේ සුනෙත් ගෝකුල නන්දා ව දාලා ගියපු දවසේ ඉඳන් (හරිම විදියට නම් දාලා යන තැනට වැඩ සිද්ධ කරපු නිසා) . ඇත්තටම නන්දා මාලනිය කියපු...