මේ දේ කරපු මිනිස්සුන්ට කවදාවත් ගැලවීමක් නැ .. කාට බොරු කරත් තමන්ගේ හිතට බොරු කරන්න බැ නේ ....
මේ කරපු දේ වලට ඒ මිනිස්සුන්ට ප්‍රතිපල එනකොට කාටවත් බේරගන්න නම් බැරි වේවි ...
වෙලාව ආවම ඒ අයට නිසි ප්‍රතිපලය ලැබේවි ....
යමක් කලා නම් එකේ ප්‍රතිපලයත් තියෙන්න ඕනෙනේ ..