1. shando

    🔥 Youtube Streaming Help 🔥

    ඒක කරන්න ඕනේ youtube එකෙන්මද? නැත්තන් obs කියන එකෙන්ද?
  2. shando

    🔥 Youtube Streaming Help 🔥

    කරන විදිය තව පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ
  3. shando

    🔥 Youtube Streaming Help 🔥

    Thanks guys
  4. shando

    🔥 Youtube Streaming Help 🔥

    Guys Youtube ලින්ක් එකකින් LIVE STREAM කරන්න පුලුවන්ද? (youtube eke thiyena song play list ekak aragena download karanne nethuwa, mage account ekakin youtube eke stream karanna puluwanda) Thanks
  5. shando

    Nokia Lumia 530 Connect to PC Help - Display Broken

    Thanks reply ekata Hebai mage account action required kiyala thibuna Enisa link ekata giyama eke thiyenne godak parana contacts witharai Mata help karannako phone eken etika ganna software ekak
  6. shando

    Nokia Lumia 530 Connect to PC Help - Display Broken

    මගේ Nokia 530 ෆෝන් එක Computer එකට කනෙක්ට් කරගන්නේ කොහොමද? ෆෝන් එකේ ඩිස්ප්ලේ එක කැඩුණා ඒකේ තියෙන contacts ටික computer එකට backup කරගන්නයි ඕනේ
  7. shando

    Questions කොළඹ පිටකොටුවෙන් LED Strip Light ගන්න පුලුවන් හොද තැනක් කියන්න පුලුවන්ද?

    ASIA ELECTRONICS වල බඩු OK ද? සමහර අය කියනව ASIA එකේ බඩු එච්චර කොලිටි නෑ කියලා
  8. shando

    Questions කොළඹ පිටකොටුවෙන් LED Strip Light ගන්න පුලුවන් හොද තැනක් කියන්න පුලුවන්ද?

    කොළඹ පිටකොටුවෙන් LED Strip Light ගන්න පුලුවන් හොද තැනක් කියන්න පුලුවන්ද?
  9. shando

    Questions මට්ටක්කුලිය Colombo 15 Help

    colombo 15 වල පල්ලි වල පාවිච්චි කරන ඉටිපන්දම් හදන කෙනෙක්ව දන්න කෙනෙක් ඉන්නවද?
  10. shando

    Questions Colombo Shop Help Ekak

    Thanks
  11. shando

    Questions Colombo Shop Help Ekak

    THANKS FOR THE BUMPS
  12. shando

    Questions Colombo Shop Help Ekak

    ‍යාලුවනේ මට මේක ගන්න පුලුවන් තැනැක් කියන්නකෝ කොළඹින්?
  13. shando

    EDU Email | Giveaway🔥 | නොමිලේ.

    pm kala machan
  14. shando

    Questions Colombo Book Fair 2020 Face Masks 😷😷😷

    lankawe company eka dannawada?
  15. shando

    තප්පරෙන් background එක remove කරමු

    ORIGINAL AFTER REMOVING THE BG :unsure:
  16. shando

    Questions Colombo Book Fair 2020 Face Masks 😷😷😷

    danna kauruth neddo?
  17. shando

    Unity plaza Laptop Ganne Balagena

    Amazon or usa site eken buy karala lankawata genna ganna puluwan widiyak kiyanna puluwanda?
  18. shando

    Questions Colombo Book Fair 2020 Face Masks 😷😷😷

    yes :ROFLMAO: Rs10tath thibba neda? KN95 masks aduwata thibba

    No contents