මරු ෆිල්ම් එකක්!!
අඩේ මෙන්න "Walt Disney" එකෙන් පට්ට ෆිල්ම් එකක් රිලීස් කොරලා.පේන විදියටනම් පට්ටයි වගේ.හැබැයි තාම තියෙන්නේ "Camera Copy" විතරයි.:sorry:
.
ෆිල්ම් එකේ නම "John Carter".
.
මමත් තාම බැලුවෙ නෑ,විස්තර හොයලා Google search කරනකොට හම්බවුන දේවල් ටිකක් දාන්නම්.සිද්දිය මෙහෙමයි.
.
මෙහි එන...