වැරදි මතකය
දිනක් සුපිරි වෙළදසලක රැදී සිටින මිනිසෙකු සුරූපී කතක් දකියි.ඇය ඔහුට "හලෝ" කියමින් අත වනනු දකින ඔහු මෙයා කව්ද යැයි සිතමින්ම ඈ අසලට ගමන් කරයි.
"සමාවෙන්න,ඔයා මාව දන්නවද?"
ඇය,"මගේ ළමයින්ගෙන් එක්කෙනෙක්ගේ තාත්තා ඔයා තමයි."යයි පවසයි.
මේ සමගම ඔහුගේ මතකය ඈත අතීතයට දිව යයි.ඒ ඔහු අතින් තම ආදරණීය...