හලෝ යාලුවනේ
දන්නවනෙ දැන් ඉස්සරහට එන්නෙ වෙසක් උත්සවයනෙ
ඉතින මම වෙසක් එකට පිංතූර හොයන කොට ලස්සන පිංතූර ටිකක් හම්බ උනා
ඉතින් බලන්න මේ සිත්තරා කොච්චර ලස්සනට බුද්ධ චරිතය සිතුවමට නගල තියෙනවද කියල
:cool::cool:
මම හෙව්ව මේව ඇන්දෙ කව්ද කියල හොයාගන්න
මට බැරි උනා හොයා ගන්න
දන්නයනම කව්ද කියල එකත් දාන්න
:)