කෑලි කෑලි සාධක සහිතව දාන්න මම උඹ වගේ ජීවිතේ analyse කරන්නේ නැ, එහෙම නොකර ජීවත් වෙන්න පුළුවන් වීම මම හිතන්නේ මගේ ජීවිතේ ගැන මගේ සැටිස් වීමට හේතුව.
මම කියන්නේ කැරකිලා කැරකිලා උඹ කියන්නේ, මම කට්ට කාලා හැදුනේ මල්ලියේ උඹේ හොඳටයි මෙහෙම කියන්නේ කියල. උත් හා අය්යේ ඔයාට ගොඩාක් පින් කියල රෙපක් දීල...