ඉගෙන ගන්න එක වැරද්දක් නෙවෙයි, එත් ඇයි ඉගෙන ගන්නේ කියල දැනගෙන කරනවානම්. මට digree මොකුත් නෑ, එත් මට එකෙන් කිසිම අඩුවක් වෙලා නෑ, job එකේ මම degree තියෙන උන්ව interview කරනවා. ඉගෙන ගන්නේ සල්ලි හොයන්න නෙමෙයි, බුද්ධිය කියන්නේ මනුස්සයින්ට විතරක් දීල තියෙන එකක්. එක දියුණු කරන්න ඕනැ පරිසරය, සතුන්...