තවත් වසර සීයකින් එහාට මේ ලොකෙට මොකද වෙන්නŢ
බල්ගේරියාවේ උපතලද බාබා වන්ගා (1911-1996) විසින් සිදුකරනු ලැබූ අනාගත අනාවැකි විශාල සංඛ්‍යාවක් ඒ ආකාරයෙන්ම සත්‍ය වී ඇතැයි පැවසෙනවා. ඒ නිසා ඇයට ලොවපුරා ඉමහත් කීරිතියක් සහ ජනප්රියත්වයක්ද හිමිවුණා. ඇතැමෙක් ඇය අධිමානසික හැකියාවක් ඇති සාන්තූවරියක්...