Power Logic Laptop AIRBAG ASIC 15-inch BLUE
- http://mypowerlogic.com/laptop-cases-bags/asic-15
මට මේ ලැප් backpack 1කෙ Sri Lankan price 1ක කීයද කියලා හොයාගන්න විදියක් කියනවද ?
warranty කොහොමද කියලත් දැනගන්න ඕනේ :rolleyes: ...
මෙහෙන් ගන්න place 1කුත් ඔනේ :rolleyes: ...
දන්න කෙනෙක්...