1. tupac97

    මූට මාර වැඩ වෙලා තියෙන්නේ.

    muwa nam pennama bari dial ekak. dakkath appiriyai
  2. tupac97

    ලස්සනට ඉමු part 01

    Sulphate-free shampoo එකක් බලහන්. Vatika shampoo use කරන එවුන් හොඳයි කියලා කියනවා original එක හොයාගෙන ට්‍රයි කරපන්.
  3. tupac97

    ලස්සනට ඉමු part 01

    CeraVe Daily Moisturizing Lotion original eka balala ganin uba ballek nisa awulak na could be genetics
  4. tupac97

    මුන් සද්ද නැතුව ඉදලා අනුරට මෙහෙම ගේමක් ගහයිද?

    Are you delusional or what? Why would anyone go to such an extent for someone like Lapaya ? I want whatever you are taking lol
  5. tupac97

    මට මෙව්වා තවත් ඉවසන්න බෑ බන්.. :(

    Shit happens dude. You are not the first person that this has happened to. Do not lose your innocence because some hoe messed with you. Forget and move the fuck on.
  6. tupac97

    Xena The warrior princess මතකද උබලට

    ඔව් ඔව් අපේ තාත්තා කියනවා. හෙළු ගෑණු බලන්න මුට පුදුම ආසාවක්ලු තියෙන්නේ. මන් gay කියලා දන්නවා නම් තාත්තා දැන් වැඳලා හරි කියනව හෙළු ගෑණු බලපන් කියලා 🤣
  7. tupac97

    Xena The warrior princess මතකද උබලට

    මේක ඉස්සර මොකක හරි චැනල් එකක ගියා. මන් මේ කියන්න හැදුවේ ඒක ගැන නෙමෙයි. මන් පොඩි කාලේ අපේ ගෙදර MTV and Art TV චැනල් දෙක නිතරම වගේ දාලා තියෙනවා අපේ අම්මා එහෙම ඉංග්‍රීසි නොදන්නවා වුණාට ඒවාගේ යන X-files වගේ TV series බලනවා. මමත් ඕවා බලනවා පොඩි කාලේ. අන්තිමට ඕවා නිසා ඉංග්‍රීසි වලට මාර ආසාවක් ඇති...
  8. tupac97

    My new shampoo

    පොෂණය නෙමෙයි moisturise වෙන්න මේක නම් මබ් ගත්තේ cleanse වෙන්න
  9. tupac97

    මගේ ඇඟේ සයිස් එක ප්‍රශ්නයක් වෙච්ච උන්ට

    ඊටත් වඩා බන් බර අඩු කර ගත්තහම ලේ ගමනාගමනය හොඳට වෙනවා. එතකොට ඇඟ පාට වැටෙනවා
  10. tupac97

    මගේ ඇඟේ සයිස් එක ප්‍රශ්නයක් වෙච්ච උන්ට

    බඩගිනි වෙනවා මුල් කාලෙදි ඒ බඩගිනි වෙන්නේ ඕනි කමට නෙමෙයි මොළේ පුරුදු වෙලා තියෙන නිසා. කට්ට කාගෙන හිටියොත් මොළේ අපි කන ප්‍රමාණෙට හුරු වෙනවා නිකන්ම
  11. tupac97

    මගේ ඇඟේ සයිස් එක ප්‍රශ්නයක් වෙච්ච උන්ට

    මචන් උත්සාහ කරලා අඩු කරගනින්. ඊට පස්සේ එන සතුට කියන්න වචන නෑ.
  12. tupac97

    My new shampoo

    learn some grammar instead of judging people by their appearance
  13. tupac97

    මගේ ඇඟේ සයිස් එක ප්‍රශ්නයක් වෙච්ච උන්ට

    මගෙ ප්ලෑන් එක ; කන දේවල් එහෙම්ම් කාපන් හැබැයි කන ප්‍රමානය අඩු කරපන්. බත් එහෙම කවදාවත් දෙපාරක් බෙදාගෙන කන්න එපා

    No contents