ප්‍රින්ස් ඔෆ් පර්සියා The Game
සමහර අය අහලත් ඇති. ගේම් එක ගහලත් ඇති.. ඒ කොහොම උනත් මට නම් ගේමක් තිබුන ගේම් එකක් තමයි මේ Prince of Persia
ඉතින් අද මන් හිතුව මේ Prince of Persia ගේම් ලිස්ට් එක දාන්න නොදන්න අයටත් එක්ක
ඇත්තම කියනව නම් මම මේ ගේම් එක ගහනකොට යූ ටියුබ් එකෙනුත් බලාගත්ත ගහන විදිහ...