ඔන්ලයින් ජොබ් කරන අයට වැදගත්
අපෙ ගොඩක් අය රැවෙටෙනව ඔන්ලයින් ජොබ් කරන්න ගිහින්.. අ මොකද ගොඩක් වෙබ් සයිට් වලින් මුදල් නොගෙවන ස්කෑම් වෙබ් අඩවි වීම.. එක දැන ගන්නකොට අපෙ වෙලාව නාස්ති වෙලා ඉවරයි
අපි හැමෝම PTC නැත්නම් BUX Site ක්ලික් කරනව. සමහර අය ඇඩ් එකකට $0.01 ක් ගෙවන PTC Site ක්ලික් කරද්දි තවත්...