මෙතන ප්‍රශ්නය අපේ රටෙ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ඳවයි......
නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය පිළිබඳවයි.....
මුලදී ඔය වගේ දෙයකදි කතා කරන්න විපක්ෂයක් හරි හිටියා..ඒත්..
දැන්..ජේ.වී.පී. කට්ටියත් කොහේද කියලා නැහැ...ශක්තිමත් විපක්ශයක් තිබීම ජනතාවගේ පැත්තෙන් ගුණදායකය...
මහින්ද ද,ෆොන්සේකද කියන එකට...