සිරි ලංකන් මිට්ටන්ට බුදු දහම තේරුම් ගන්න බෑ.. අවුරුදු 2000 ක් ට්‍රයි කරා වැඩක් නෑ... මේ මගුල තේරුම් ගන්න බෑ.. 😁
පිලිම හදලා.. ලයිට් දාලා කඨින පිංකම් කරලා.. පෙරහැරවල් තියලා.. ලොකු ලොකු පිංකම් කරලා බැලුවා හරි ගියේ නෑ.. සිල් ගත්තා වැඩක් නෑ.. තාම හිතේ තියන දුක , හිස් බව එහෙම්මමයි. 😢
ඊට පස්සේ මොකද...