රූ රැසේ අඳිනා ලෙසේ අත් ලෙලදිදී විදුලිය පබා
රන් රසේ එක්වන ලෙසේ වෙණ නාද නූපා තබ තබා
කම්පසේ දෙන සැර ලෙසේ දෙස බල බලා නෙතඟින් සබා
මං කෙසේ පවසමි එසේ වර සුර ළදුන් දුන් රඟ සොබා
පුන් මදාරා මල් දමින් යුතු දිගු සුනිල් ගොතා
මන් නදා කිතුලිය ලෙසින්උර තුර සරා දිලි මුතු ලතා
මන් නදා වන මිණී මෙවුල් නද වෙණ නදින්...