ලංකාවේ පුජනීය වු දේශපාලනය, තුලින් මේ ගැටලුව දෙස හුදෙක් බලන නිසා. මා සිතන්නේ, මේ ගැටලුව සම්බන්ධයෙන්, ඔබගේ ස්ථාවරත් වය මටද, හොඳින් පැහැදිලි වේ.
ඒ සිදුවීමට, බෙහෙත් ලබා ගැනීමට දුන් උපදේස යටද, ස්තුතියි. නමුත්, ඇත්තෙන්ම රෝගය ඇත්තේ...කොතනකදැයි. තේරුම් ගැනීමට මෙය කියවන අයට භාර කරමි.:)