මෛත්‍රීපාල සිරිසේනගේ කාර්ය මණ්‌ඩලයේ නිලධාරිනියක් අමාත්‍යංශ වාහන හතරක් එලවයි
මෙම නිලධාරිනිය විසින් සෞඛ්‍ය අමාත්‍යංශයේ වැය ශීර්ෂය යටතේ ආනයනය කරන ලද සුඛෝපභෝගි මෝටර් රථයක් ඇයගේ පෙම්වතාගේ පරිහරණයට ලබා දී ඇත.
එසේම ඇයගේ මවට සහ පියාටද අමාත්‍යංශයේ වාහන දෙකක් ලබා දී තිබේ. මෙම නිලධාරිනිය තම නිල රථයට...