මං ඊයෙ රෑ මරු හීනයක් දැක්කනෙ මිනිහො :D බැට්මෑන් අහසෙ ඉඳන් කට්ටියක් එක්ක ගහගන්නව. ඊට පස්සෙ පැරිශුට් එකක් දාගෙන පැන්න. කට්ටියට ගගහ ඔන්න ටික ටික බිමට පාත් කරනව. ඔහොම පාත් කරනකොට වෙලක් මැද්දෙන් තිබ්බ ලයිට් කණු ටිකක් වයර් ඇදල. කෝච්චි පාරවල් ගාව වගේ දැලකුත් දාල තිබ්බ ඒව යටිං. බැට්මෑන් වැටුන ඕක උඩට...