1. WhiteWalker

    gewana mudalata watinne nathi deyak kiyanna balamu ?

    මිනී පෙට්ටිය :(
  2. WhiteWalker

    කවුද බන් මේ "LazyLizard"

    ඌ මේ වෙන රෙද්දවල් කරන ගමං එලකිරි ටැබ් එකක් open කල්ල තියෙනව ඉතිං බලන උන්ට පේන්නෙ ඌ දවසෙම EK වගේ :yes: රිප්ලයි දාල බලපං online වැටුනට උගෙන් රිප්ලයි එන්න වෙලාවකට පැය ගනං යනව :yes:
  3. WhiteWalker

    deshapalakayo path karala ewapu rajaye sewakayo

    කැමති නෑ ඒත් මක් කරන්නද :( ඒකට තමා රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කරන්නෙ :yes: එහෙම කරන කෙනා එහෙම කිරීම නිසා රටේ දේපල විකුණං කන ද්‍රෝහියෙක් විදිහට හංවඩු ගැසීම අපේ වාසනාව :yes:
  4. WhiteWalker

    අපේ ගමෙත් මෙහෙම උනා

    අත්වැරදීමකිං ලමයෙක් මැරුණ පලියට මිනිස්සුන්ට පද හදන්න එපා මනුස්සයො :no:
  5. WhiteWalker

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    නෑ ඔය පොත ගෙදර තියෙනව :D
  6. WhiteWalker

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    නිකං ගුඩ්රීඩ්ස් එකේ රවුම් ගහද්දි අහම්බෙන් දැක්කෙ J.K.Rowling අලුතෙන් පොත් 4ක් ලියල :D
  7. WhiteWalker

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    හාල් මැස්ස කියෝල තියෙනව :D BUMP
  8. WhiteWalker

    හත්තිලව්වයි - හොඳ වෙන්ඩ කියල බිව්වෙ

    ඔය බෙහෙත් වල අතුරු ආබාධ වැඩියි තමා. ඒව ගනං ගන්නැතුව දෙන කාලෙ එක දිගට බීපං. දැන් කොච්චර කාලයක් එක දිගට ඔය බෙහෙත් පාවිච්චි කල්ල තියෙනවද ?
  9. WhiteWalker

    අපේ ගමෙත් මෙහෙම උනා

    මිනිය හොයාගන්න බැරි විදිහකට මැරෙන්නෙ :D කසුනයි මායි එකට මැරෙන්න ඉන්නෙ :yes:
  10. WhiteWalker

    මටත් ඔය සෙතේම තමා 20 නෙමේ 12 ගහන්න බෑ 20 ගැහුවෙත් දෙපාරකට. 10 ගහද්දි අත් දෙක නෑ වගේ :( එක දවසක්...

    මටත් ඔය සෙතේම තමා 20 නෙමේ 12 ගහන්න බෑ 20 ගැහුවෙත් දෙපාරකට. 10 ගහද්දි අත් දෙක නෑ වගේ :( එක දවසක් නවත්ත නවත්ත 50ක් ගහල උණත් ගැනුන :(
  11. WhiteWalker

    Drone_උවදුරක්

    bump :baffled:
  12. WhiteWalker

    ඉංජිනේරුවාට රුපියල් පනහක් දීලා

    වැරැද්දක් නෑනෙ. බහුතරයක් මිනිස්සු ඔය වගේ දෙයක් කල්ල දුන්නාම මුදලක් බලාපොරොත්තු වෙනව. මේක සිංගප්පූරුව නෙමේනෙ. ඉස්පිරිතාලෙ නෙමේ කොතන වුනත් ඉන්න බහුතරේට මුදල් ප්‍රශ්න තියෙනව. ඔය 50 දුන්නෙ ගාන ඇහුවොත් ඊට වැඩියෙන් ඉල්ලයි කියල භයට. ඉන්ජිනේරුවගෙ තාත්ත සමාජය තේරුම් ගත්ත නං ඔය මොකුත් ප්‍රශ්න නෑ :yes:
  13. WhiteWalker

    බොදු විශ්ව

    බොදු කියල කුල වලට එන්නෑ බං ඒ දාන්නෙ ආගම. විශ්ව කියන්නෙ විශ්ව කුල. නවන්දන්න කියන්නෙ. කම්මල් වැඩ රත්තරං වැඩ කරන්නෙ අන්න උන්. :dull:
  14. WhiteWalker

    මුරුන්ගා

    :baffled: :lol:
  15. WhiteWalker

    මුහුදුබත් වූ පුරාණ ලංකාව.

    ඒ වුනාට අනික් ඔක්කොම හොයන්න ඒව නං දියුණු කරල තියෙනව නේ ? :baffled:
  16. WhiteWalker

    මුරුන්ගා

    කොහොම හරි එක වගේනෙ :D මේව රෑට නිදාගන්නව නිදිකුම්බ වගේ :yes: මදටිය ගසුත් ඔහොම්මමයි. හවස් වෙද්දි බුදි :yes:
  17. WhiteWalker

    මුරුන්ගා

    ඉතිං කතුරු මුරුංග කොලත් ඔය වගේනෙ බං :oo:
  18. WhiteWalker

    මුරුන්ගා

    කතුරු මුරුංග ගස් වලත් කරල් හැදෙනව :baffled:
  19. WhiteWalker

    මුහුදුබත් වූ පුරාණ ලංකාව.

    MH370 හොයාගන්න බැරිවෙන්න විදිහකුත් නෑනෙ :baffled: හැබැයි තාම හොයනව :baffled:

    No contents