1. Candid-B

    බුදු හාමුදුරුවෝ ගංජා ගැහුවලු 😍 😍 😍

    මම නිරාගමික කියන්න පුළුවන් නම් මම සර්ව ආගමික කියන්නත් පුළුවන්. ඒක අන්ත දෙකක්. නිරාගමික නම් ඒ අන්ත දෙකෙන් ඕනම අන්තයකට යන්න පුළුවන්. ඒ ඕනම අන්තයකට ගිහින් ඕන ආගමකට ගරහන්නත් පුළුවන් නැත්තම් ඕනම ආගමකට ප්‍රශංසා කරන්නත් පුළුවන්. 🤷‍♂️
  2. Candid-B

    කාවඩි නටන කෑල්ල ❤️ 😍

    හම්මෝහ් මරු බන්. :love2: 🤷‍♂️
  3. Candid-B

    බුදු හාමුදුරුවෝ ගංජා ගැහුවලු 😍 😍 😍

    අපි ගැරහුවා කියලා බුද්ධා කියපුවට හානි වෙන්නෙ නෑ බන්. ඒ සත්‍ය ඒ විදිහටම තියෙනවා. කාටවත් බුද්ධාගම ආරක්ෂා කරන්නත් බෑ. විනාස කරන්නත් බෑ. සත්‍ය බොහොම කටුකයි.. ඒ කටුක සත්‍ය අපිට බාර ගන්න වෙනවා.. සුබ උදෑසනක් ඔයාල හැමෝටම.. 🤷‍♂️
  4. Candid-B

    සුරුට්ටු ආතා

    ඌ jvp නෙමෙයිනේ ? අමු UNP කාරයෙක්ද කොහෙද. 🤷‍♂️
  5. Candid-B

    සුරුට්ටු ආතා

    only the JVP cavemen would consider smoking a cigar to be a big deal 🤷‍♂️
  6. Candid-B

    බුදු හාමුදුරුවෝ ගංජා ගැහුවලු 😍 😍 😍

    වෙන්න ඇති බන්. සමහරවිට කැලේ තියෙන හතු කාලා hallucinations හැදිලා උඩින් ගියා එර්දියෙන් ගියා කියන්න ඇති. 🤷‍♂️
  7. Candid-B

    රුපියල් 600 ට sixsome 💃💃💃💃💃💃

    ඇත්ත වෙන්න ඇති බන්. හැමතැනම ස්පා තියෙන හැටියට. අනුර කුමාරගෙ පුංචි අම්මත් වැඩ කරන්නෙ ස්පා එකකලුනේ. 🤷‍♂️
  8. Candid-B

    Why does every mammal get 1 billion heartbeats in their life?

    I was wondering who else noticed it. :love2: 🤷‍♂️ holy shiit yes. :love2:🤷‍♂️ ------ Post added on 1785245690 හදවත ගැහෙනා ගැහෙනා මොහොතක් පාසා.. මතකෙට එන්නේ ඔය ඇස් දෙකමයි සැමදා.. 🤷‍♂️ ------ Post added on 1785245783
  9. Candid-B

    මෝඩ මාලිමා ජෙප්පෝ එනවා නානවා යනවා

    ඔන්න බලපන් මේ සේරම නාඩගම් බලන් ඉඳලා කවද හරි මිනිස්සු කුලප්පු වුණොත් අනුර කුමාරව මරලා තමයි මිනිස්සු නවතින්නේ. 🤷‍♂️
  10. Candid-B

    අපේ අම්මට කනේ ඔපරේෂන් එක කලානම් හරි කියල හිතෙනව බං

    එදා මම එනකොට හොඳට ඇවි්ද්දනෙ බන්. බීම එක හදලා මගේ අතටම ගෙනත් දුන්නා. ඇන්ටි ටිකක් මහත වැඩියි බන්. ඒකයි අවුල. ඇඟ බර වුණාම ඇවිදින්න අමාරු වෙනවා. 🤷‍♂️
  11. Candid-B

    😨Mr කොත්තු ලෝන් ගෙවා ගන්න බැරි නිසා ලෝන අරන් හදපු තමාගේම ගෙදර විකුණා දමන්න තීරණය කරයි.

    ජේවීපී කුහක බල්ලො එක්ක ඉන්නවට වඩා එහෙම කරන එක ගොඩක් හොඳයි. උත්සහයෙන් ජීවත් වෙන මිනිස්සු එක්ක පුදුම ඇරියස් එකක් තියෙන්නෙ මේ ජේවීපී කුහක බල්ලොන්ට. හිතපන් ජෙවීපී උන් විතරක් ලංකාවෙ හිටිය නම් උන් උන්ටම කුහක කම් කරන් මරා ගනියි. 😄🤷‍♂️
  12. Candid-B

    හාමුදුරුවන්ට බණ කියන උපාසක නෝනා 😂 😂 😂

    මේ ඉන්නෙ බුද්ධ කාලෙ හිටපු සුජාතා සිටු දෙව්දුව :love2: 🤷‍♂️
  13. Candid-B

    මුලින්ම වාහනයක් ගන්නකොට උබලගෙ Monthly Income එක කියද?

    හොඳයි හොඳයි. හොයල බලලා ගන්න ජරාවල් වලට අහු නොවී. good luck mchn 🤷‍♂️
  14. Candid-B

    😨Mr කොත්තු ලෝන් ගෙවා ගන්න බැරි නිසා ලෝන අරන් හදපු තමාගේම ගෙදර විකුණා දමන්න තීරණය කරයි.

    උට පොඩි උන් දෙන්නෙක් ඉන්නව නේද බන්. කෙල්ලොම දෙන්නෙක්. පව් බන් සින්හල කොල්ලෙක්. මුට විරුද්දව තියෙන කිසිම පෝස් එකක් ෂෙයා කරන්න එපා. කෙනෙක් මහන්සියෙන් ගොඩනගා ගත්තු ජීවිතේට වචනෙකින් හරි අකුල් හෙලන එක ලොකු පවක්. 🤷‍♂️
  15. Candid-B

    මුලින්ම වාහනයක් ගන්නකොට උබලගෙ Monthly Income එක කියද?

    මටම කියලා නම් දැනට වාහනයක් නෑ. මෝටර් බයික් එහෙමත් අදාළද ? :( 🤷‍♂️
  16. Candid-B

    සිංහලුන්ට කෙල උනේ ඔළුවට දාපු දරු නැළවිලි ගී හින්දා වෙන්න බැරි ද? 👄

    මාත් හිතන්නේ මූ කියන එකේ ඇත්තක් තියෙනවා. 🤷🏻‍♂️
  17. Candid-B

    කහකඩ පාතාලය අද කොළඹට 😂

    මුස්ලිම් සාදු කෙනෙක්. 🤷‍♂️

    No contents