1. jeewantha05

    Photography Lessons.. සිංහලෙන්

    නියමයි
  2. jeewantha05

    රැවටීම

    නියමයි
  3. jeewantha05

    රාජපක්ෂ පවුලේ දේශප්‍රේමී හෙළුව

    තව ටිකක් හොයලා බලපල්ලා ඔය රට වෙනුවෙන් මැරෙන්න හදන දේශපාලුවන් කී දෙනෙකුගේ ලමයි සුද්දන්ගේ රටවල ඉගෙන ගන්නවද කියලා. උන් ආයෙ මෙහෙ එන්නේ තාත්තලගෙන් පස්සේ චන්දේ ඉල්ලන්න. මොකද ආපහු ලංකාවේ දේවල් සුරගෙන කලා උන්ගේ පරපුර සුද්දන්ගේ රටවලට යවලා සැප විදින්න.
  4. jeewantha05

    කාර් එකක් ගන්න හෙල්ප් එකක්...

    Import Japan vehicle to Sri Lanka - ජපන් වාහනයක් ගෙන්වමු http://www.elakiri.lk/forum/showthread.php?t=1540769
  5. jeewantha05

    කනප්පු_මිත්‍යාව

    :yes::yes::yes::yes:
  6. jeewantha05

    කනප්පු_මිත්‍යාව

    සිරිපාලයෝ මේ රටේ මිනිස්සු පෙනෙන දේට වඩා නොපෙනෙන දේ විශ්වාස කරන්නේ. කිසිම තර්කාණුකූල බවක් ඇත්තෙම නෑ. පෙරේතයෝ භූතයෝ කිව්වම ඕන දෙයක් කරනවා. මට නම් අහන්න තියෙන්නේ එක ප්‍රශ්ණයයි. අද ලෝකේ දියුණු කියලා පිළිගන්න එක රටකවත් ඔය මිත්‍යා විශ්වාස වලින් ප්‍රයෝජනයක් ගන්නවද? අපි වගේ රටවල තමයි මිත්‍යාවට තැනක්...
  7. jeewantha05

    කනප්පු_මිත්‍යාව

    කළුතර පොලිස් විදුහලේ හොරු අල්ල ගන්න කනප්පු කරකවයි. -පුවතක් සකල සිරින් පිරි සිරි ලංකාවේ මුරපල්ලන් ලෙස නම දරනා පොලිසියෙ සමූපෙ පහුගිය දවසක දන්නෙම නෑ බොල හොරු බිඳිනා හොරු අල්ලන්ට පරසිදු කට්ටිය වැඳ වැඳ කනප්පු කරකවනා මොටද බොලව් මේ වගේ පොලිසියක් කට්ටඩියන් වැඩියෙන්...
  8. jeewantha05

    බලය_අහිමි_වෙනවා

    :yes::yes::yes:
  9. jeewantha05

    චෞර රැජින-PDF

    සාටක පරම්පරාව ගැන නම් ලියන්න කෙනෙක් නැතිවෙයි. අයිවනුත් මහිනත් එක්කනේ..
  10. jeewantha05

    කාවින්දි ද පිනාද වැඩිය හොද?

    Damith Kethaka: Face book කොල්ලො කෙල්ලෝ පිනාට එරෙහිව නැගී හිටිනවා නම්, පිනාලගේ ගොන් පාට් නිසා ළමයි දිවි නහ ගන්නව නම්, ඒකෙන් කියන්න තියෙන්නෙ මේ සමස්ථ අධ්‍යාපන ක්‍රමයම කුණු වෙලා පල් ගඳ ගහනව කියන එක මිසක් වෙන අහවල් එකක් වත් නෙමෙයි.. පරම්පරාවන් උනුන් කෙරෙහි ද්වේෂයෙන් පසුවෙනවා.. ඒකට හේතුව පස්සෙ ආපු...
  11. jeewantha05

    වාහන 1000 කොළබ UN වට කිරීමට සැරසේ

    උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ අවම නිර්දේශවත් ක්‍රීයාත්මක කලේ නැති නිසානේ ජාත්‍යන්තර පරීක්ෂණ ඉල්ලන්නේ. උගත් පාඩම් හා සංහිඳියා කොමිසම හැඳුවේ අපි මිසක් උන් නෙවෙයිනේ. අනික ජාත්‍යන්තර අතපෙවිල්ලක් නැතිව කරුණු විමසන්න අපිටම අවස්ථාවක් හම්බවුණානේ. ඒකට උගත් පාඩම් හා සංහිඳියා කොමිසම් පත්කෙරුවේ ජනාධිපතිනේ...
  12. jeewantha05

    වාහන 1000 කොළබ UN වට කිරීමට සැරසේ

    මේ රටේ එවුන් ගැන නම් තේරුම් ගන්න අමාරුයි. අපේ හොරා අපිට හොඳයි මතයෙමයි ඉන්නේ. ඉස්සර රජකාලේ පස්වාන් දහසකට බුදු වෙන්න, මේ බලු ගැත්තාට සමාවෙන්න කියලා බිම දිගාවෙලා රජ්ජුරුවෝ ගාවට ගිය පුරුද්දෙන් අත්මිදෙන්න මේ මිනිස්සුන්ට තාම බෑනේ. පුරවැසියෙකුට නීතියෙන් තියෙන අයිතිවාසිකම් ටිකවත් රැකගන්න ඕන කමක් නෑ...
  13. jeewantha05

    ..: Beauty Of Brazil:..

    නියමයි
  14. jeewantha05

    fu@k police -Wanathamulla

    මිනිත්තු 1.12 හරියෙදි පොලිස් කාරයාගේ කථාව අනුව පොලිසියට අණ්ඩුවෙන් ලකුණු දාගන්න නම් විරුද්ධ පාක්ෂිකයන්ට පුළුවන් තරම් හිරිහැර කිරීම අනිවාර්යයි වගේ.
  15. jeewantha05

    විදුලි බලාගාරයක(Generator) වැඩ කරපු/කරන/දන්න කෙනෙක&#

    Tomson’s Electric Works LTD 451, Ferguson Road, Colombo 15, Sri Lanka Tel: +942522281, +942523054, +94602133969, +944949681 Holiday & Night Phone: +942521011, +94777370613, +94773657435
  16. jeewantha05

    ලාල් හැගොඩ ගේ Digital Photography පොතේ PDF ඵක

    ඔය වගේ දෙයක් සල්ලි දීලා ගනින්. එතකොට තමයි ඔය මනුස්සයා අළුත් දෙයක් ගැන ආයත් පොතක් ලියන්න ධෛර්ය ගන්නේ. නැත්නම් එකෙන්ම එපා වෙනවා.
  17. jeewantha05

    විදුලි බලාගාරයක(Generator) වැඩ කරපු/කරන/දන්න කෙනෙක&#

    1. Generator එක ON කරපුවාම Load නැත්නම් Full efficiency එකේ වැඩ කරන්නේ නැහැ. Synchronous Gen එකක RPM එක වෙනස් වෙන්නේ නැහැ. Load එක වැඩිවෙද්දි RPM එක අඩුවෙන් නැතිවෙන්න Gen එක Fuel වැඩිපුර අරගෙන Power එක වැඩි කර ගන්නවා. හරියට වාහනයක් තැනිතලාවක ඒකාකාර වේගයෙන් ගිහිල්ලා කන්දක් නගිද්දිත් එම වේගයම...
  18. jeewantha05

    .::පට්ට කතා::..

    මේවා හිනාවෙන්න නම් නෙමෙයි සහෝදරයා... . . .
  19. jeewantha05

    Toyota nkp-d50 Car audio

    :(:(

    No contents