1. jeewantha05

    phone kattak

    Micromax X228+ බැටරි සතියක් තියෙනවා.
  2. jeewantha05

    ::::Cool Ebay Gadgets III::::

    ගන්නවානම් මෙන්න පෙන්
  3. jeewantha05

    ::::Cool Ebay Gadgets III::::

    ඇන්ඩ්රොයිඩ් Updates නම් මේකට නෑ
  4. jeewantha05

    ::::Cool Ebay Gadgets III::::

    Haier W910 නියම ෆෝන් එකක්. මම ගත්තේ $125 ට. දැන් නම් stock අඩු හින්දා ද කොහෙද ගොඩක් ගණන්.
  5. jeewantha05

    දෙරටක් ආදරෙන්.. ඔබාමා කැමරන්ට කෙලීද?

    http://lankaenews.com/Sinhala/news.php?id=23857
  6. jeewantha05

    Greentel Safari 2 smart phone එක හොදයිද

    ඔය ගාණට ඕක හොඳ ෆෝන් එකක්
  7. jeewantha05

    Customize/Save/Print Google Maps Easilly (Software)

    මචන් ඇන්ඩ්රොයිඩ් ෆෝන් එකේ Google my tracks ඇප් එකෙන් අපි track කරන පාරවල් වල *kml ෆයිල් Google map maker එකේ overlay function එකෙන් mapmaker එකට upload කරන්නේ කොහොමද? මම try කලා හරියන් නෑ මචන්.
  8. jeewantha05

    What Is Your Best World War Movie?

    මම බලපු සුපිරිම Film ටික The Flowers of War Mai wei Phantom The Boy in the Striped Pajamas
  9. jeewantha05

    කාගෙ_සල්ලිද????

    දැන් නම් මල්ලීලා යමක් කමක් තේරෙන වයසට ඇවිල්ලා වගේ.
  10. jeewantha05

    Sunil perera Hilarious.................

    නියම කථාව මචන්
  11. jeewantha05

    හොරොව්පොතාන නගරය-මූසළුවන් රඟන රැඟුම

    උඹලාට දකින්න ඕන හාමුදුරුවොයි මුස්ලිම් මිනිස්සුයි කා කොටා ගන්නවා විතරද? TV මයික් ඉස්සරහට වෙලා කුණු හරුප දේශානා කරන හාමුදුරුවන්ට වඩා මේ එකමුතුව වටිනවා.
  12. jeewantha05

    Dandruff Thiyena un වරෙල්ලා

    නියමයි
  13. jeewantha05

    zigo mobile phone වංචාව

    ඔය ෆෝන් චයිනීස් කියලා අහක දාන්න බෑ මචන්. හැමෝටම බ්‍රෑන්ඩඩ් ෆෝන් ගන්න බෑනේ. ඔය ෆෝන් ගෙවන මුදලට වටිනවා. කොරියන් Samsung ෆෝන් උනත් ඒ මුදලට හොදටම වටිනවා. සාමාන්‍ය භාවිතයට වටිනවා කියලයි මගේ අදහස.

    No contents