මේ වගේ ගොන් යක්කු තමයි යහපාලනයත් ගෙනාවේ...:angry::angry::angry: යකෝ මේක තේරුම් ගනින්... සංගා , මයියා ගැන අපි ගුණ වැයුවට, අද දිල්ෂාන් අවු 39 k වෙලත් ඔතන ගහන්න වෙලා තියෙන්නේ සංගා, මයියා ලගේ ආත්මාර්ථකාමී තීරණ නිසා.. සංගා ටීම් එකේ හිටියා එත් කවදාවත් අපිට ඌගේ ස්ථානය වන් ඩවුන් ගහන්න අලුත් එකෙක්ට ඉඩ...