පසුගිය දිනකදී සිදුවූ ඉහත සිදුවීම ගැන බොහෝ තැන්වල විවිද අදහස් හුවමරුවෙනවා මම දැක්කා මෙන්න මගේ අදහස ...මෙය සංවාදයට විවුර්තය !
නිවට වීම ඉතා පහසුය .., වීරයෙක් වීම අපහසු..., බුද්දීමතෙක් වීම ඉතා අපසසුය , බුද්දිමත් වීරයෙක් වීම ...... ම්ම්ම් ..ලෝකයටම ඇත්තේ අතලොස්සකි ..ලංකාවේ කිසිදාක සිට නැත ...