ගියපාර චන්දෙ මයිත්‍රී දිනන්න ප්‍රධාන සාධකයක් ඉන්දික තොටවත්ත..
ලංකාවෙ බහුතරය ඉන්නෙ ජෝතිෂ්‍ය අදහගෙන..
ජෝතිෂ්‍ය කියන්නෙ ලංකාවෙ උන්ගෙ ජීවිත තීරණය කරන සාධයක් කරගෙන ඉන්නෙ..
ඉතින් mind games කියන්නෙ ඕවට..
නිරායාසයෙන් ඔව් නේද මූ දිනයි තමයි කියන තැනට පත් වෙනව මෝඩ සිංහලු..
කීදෙනෙක් දැන් හිතනවද ඇද්ද මූ...