ඕනාවට වඩා බලාපොරොත්තු තියාගන්න එපා..
යන එකී උබ පෙට්ටගමේ දාල ලොක් කරත් යනව..
ඒක නිසා ඒක ගැන නම් බය වෙන්න එපා..
:rofl:
උබට fb එකෙන් බබා දාල viber එකෙන් ගේම ගහනව ඇති ඒකි..
සමහර විට උබට ඇත්තටම ආදරේ ඇති..
ඔය ජෙලස් ගතිය හැමෝටම තියනව අඩු වැඩියෙන්..
කෙල්ලගෙ photo එකට වෙන එකෙක් උම්මා උම්මා කියල...