ජැකලීන් ගිනස් ලෝක වාර්තාවක් තිබ්බ හැටි
බොලිවුඩය වැනි දැවැන්ත සිනමා නිර්මාණ බිහිවන ක්‍ෂේත්‍රයක තරුවක් වීම සුළුපටු නැහැ. ලස්සන, සිරුරේ හැඩය, නර්තන හැකියාව වැනි එකී මෙකී නොකී දේවල් රැසකට උරුමකම් කියන අපේ රටින් බිහිවූ රූ රැජන ජැකලීන් ෆර්ඩිනැන්ඩස් Jacqueline Fernandez, බොලිවුඩ් තාරකාවන් අතර ඉහළම...